මේ ක්රමය මගින් ඕනෙම Android Phone එකක Pattern Lock එක Reset කරන්න පුළුවන් . කඩවල් ගානෙ ගිහින් ලොකු
ගානක් වියදම් කරන්න වෙන වැඩක්
නොමිලේම කරගන්න පුලුවන් සරල
ක්රමයක් තමා මන් අද මේ කියල දෙන්න යන්නෙ. වැඩි කතා නැතුව අපි වැඩේට
බහිමු.
පහත පියවර මගින් ඔයාලට පහසුවෙන්
Android Pattern Lock එක Reset කරගන්න
පුලුවන්.
1. මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.
2. පසුව මේ key ටික එකවර press කරන්න
“Volume up + Home Key + Power
Button” ((if you device doesn’t have a
home button just hold together volume up
key and power key)
3. දැන් DOS Window එකකින්
ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට
volume key මගින් scroll කරල “Restore
Factory Defaults” හෝ “Delete all User
Data” යන්න තෝරන්න.
4. පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.
දැන් ඔයාලගෙ Android Pattern Lock එක
Resetවෙලා ඇති.
1. Switch off the phone.
2. Now hold this buttons all together at the
same time “Volume up + Home Key +
Power Button” until the phone boots (if
you device doesn’t have a home button
just hold together volume up key and
power key)
3. Now a screen like DOS will come up with
different options
4. Use the volume key to move up and down
then scroll down to “Restore Factory
Defaults” or “Delete all User Data”
depending on which is on your device.
5. After clicking on the settings above, now
scroll down to “Reboot System Now ” and
wait for your phone to reboot.