මේ Android Secret Codes ටිකක්.
මුලින්ම කියන්න ඕනේ මේ USSD Codes
මුලින්ම කියන්න ඕනේ මේ USSD Codes
අත්හදා බලන්න යනවනම්
Phone එකේ එක එක
දේවල් අත්හදාබලන්න කැමති අය විතරක්
මේක කරලා බලන්න. තවත් එකක් කියන්න තියන මේවා වැඩ
Smart (Android, IOS, Windows, Blackberry Os...) ෆෝන් වලට විතරයි එහෙම
කියල හැම Samart ෆෝන් එකකටම
වැඩ නොකරන්න පුලුවන්.
මේ කෝඩ් සාමාන්‍ය විදිහටම කෝල්
එකක් ගන්න විදියටම ටයිප් කරන්න කරලා බලන්න.
*#*#4636#*#* - මේ කෝඩ්
එකෙන් අපිට අපේ ෆෝන්
එකේ Battery 🔋 හා ෆෝන්
එක ගැන ගැන වටින
තොරතුරු ටිකක් ගන්න
පුලුවන්. මේ තොරතුරු තමයි ගන්න
පුලුවන්. Battery Information ගැන
,Phone hardware information ,Wifi
information,Usage
statistics,Battery history
*#*#7780#*#* - factory data
reset කරගන්න මේ කෝඩ්
එකෙන් පුලුවන්,හැබැයි
එතකොට මෙන්න
මේවා ඩිලීට්
වෙනවා, #Google account settings, System and application
data and settings, Downloaded
applications හැබැයි මෙන්න
මෙව්වනම් මේකෙන් ඩිලීට්
වෙන්නෙ නෑ, #Current system software and bundled applications
*2767*3855# - මේක ට්‍රයි
කරන එකනම් එච්චර ඇඟට
ගුණ නෑ මොකද මේකෙන්
factory format වෙනවා!
එතකොට ඉතින්
කාලා හමාරයි ඔක්කොම ඩිලීට්
වෙලා යනවා ආයෙ ඉතින්
firmware ගහන්න වෙනවා.
*#*#4636#*#* -
මේකෙනුත් හිතනවට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. Mobile Signal, Radio Signal වගේ දේවල් සම්බන්ධ Settings වෙනස් කරගන්න පුළුවන්..
*#*#34971539#*#* -
ඔයාගෙ ෆෝන්
එකේ කැමරාව ගැන
තොරතුරු මේකෙන් ගන්න
පුලුවන්.හැබැයි
මේකෙ option එකක් විදිහට තියන Update camera firmware in
image කියන option එකනම්
විහිලුවටවත් ඔබන්න එපා.
එතකොට කැමරාව වැඩ
නැතුව යනව !
*#*#7594#*#* - අපි
සාමාන්‍යයෙන් power බට්න්
එක ඔබාගෙන හිටියම
options 4ක් එනවනෙ restart,
Airplane mode ,Power off ,Data
network mode කියල. මේ කෝඩ් එකෙන් අපිට
පුලුවන් පවර් බට්න් එක
එබුවාම ඒකෙන් එක දෙයක්
විතරක් වෙන විදිහට
හදාගන්න.
*#*#273283*255*663282*#*#* -
මේ කෝඩ් එක ගහපුවාම
File copy screen එකක්
එනව.ඒකෙන් අපිට media
filese (images,videos,mp3)
backup කරගන්න පුලුවන්.
*#*#197328640#*#* -
මේ කෝඩ් එක ගහපුවාම
service mode එකට යන්න
පුලුවන් නිකන් තියෙද්දිට
වඩා settings එහෙම අපිට
මේකෙදි හදන්න පුලුවන්.
වගකීම ඔබ සතු ය. දැනුම සඳහා පමණි.