Internet එකෙන් සල්ලි හොයන්න ගිහින් ඇත්තටම ගොඩක් අය බොරු වෙබ් අඩවි වලට රැවටිලා මේක බොරුවක් වන්චාවක් කියලා හිතලා හැමදේම අත් හැරලා දානවා..
ඒ නිසා තමයි මේ E - Money වලට මුලින්ම එන කෙනෙකුට පහසුවෙන් තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන හැඳින්වීමක් කරන්නෙ. මොකද මම කොහෙවත් සින්හලෙන් මේ ගැන හරි විස්තරයක් Internet එකේ දැක්කෙ නැහැ.. කොහොම වුණත් අළුතින් Internet Jobs හොයන අයට අත්වැලක් වෙන්න TechZio අපි ඉදිරියටත් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා..
තව දෙයක් තමයි දවසක් දෙකක් වැඩ කරලා අත් හැරලා දාන්න එපා.. මොකද මේ අඩවිය සඳහා ඔයාට දවසකට විනාඩි දෙක තුනක් වගේ හැමදාම Data On කරල වැය කරන වෙලාවෙන් යොදවන්න බැරි කමක් කොහෙත්ම නැහැනේ.. ඒ නිසා ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න ටික දවසක්.. ඕනම දෙයක් සඳහා අපේ කැමැත්ත ආශාව මහන්සි වෙන තරම අනුව ප්‍රතිඵල වැඩි කරගන්න පුළුවන්.. මේ හඳුන්වා දෙන අඩවියෙන් දවසකට Dollars වලින් ලොකු ගණන් හොයන ලංකාවෙම අය බොහෝ පිරිසක් ඉන්නවා.. මොකද මේ Website එක දැනට අවුරුදු ගණනක ඉඳන් අනිවාර්යයෙන්ම මුදල් ගෙවා ඇති Website එකක්.. ඒ නිසා වගකීමෙන් කියන්න පුළුවන් ඔයාත් මේ අඩවියට ගිහින් Register වෙන්න.. Register වෙන්න පහළ තියෙන Register කියන තැන Click කරන්න. පහළ තියෙනවා මේකෙන් මුදල් Withdraw කරපු බවට සාක්ෂි,, ඒවත් බලන්න... පහළින් දාල තියෙන Link එක හරහා යන ඔයාට විශේෂ දීමනාවක් ගන්න පුළුවන්. ඒ නිසා අමතක නොකර ඒ Link එකෙන්ම යන්න..
එහෙනම් අපි බලමු කොහොමද මේ Web Site එකේ මුදල් හොයන්න පුළුවන් Account එකක් හදාගන්නෙ කොහොමද කියලා..
අපිට මේ Website එක හරහා මුදල් උපයන්න වගේම අපිට අවශ්‍ය දැදැන්වීම් පළ කිරීමේ හැකියාවද තියෙනවා.. ඒ නිසා ඔයාට මේ Website එකට ගියපු ගමන් මොකද්ද හදන්න ඕනෙ Account එක කියල අපැහැදිළි වෙන්න පුළුවන්. ඒ නිසා පියවරෙන් පියවර ලංකාවෙ අපිට ගැලපෙන විදියට මේ ගැන මේ ලිපියෙ ඇතුළත් කරනවා.
# Step 1
මුලින්ම පහළ තියෙන Register කියන එක Click කරලා මේ Website එකේ Sign Up Page එකට යන්න.
# Step 2
පින්තූරය විශාල කර බැලීමට පින්තූරය උඩ Click කරන්න.
මේ පිටුවට ගියපු ගමන් ඔයාට මේ වගේ තමයි පේන්න තියෙන්නෙ.. එතනින් අහනවා ඔයාට ඕනෙ දැන්වීම් පල කරන්න Account එකක්ද නැත්නම් Online Money Earn කරන්න ( ඔන්ලයින් මුදල් උපයන්න ) Account එකක්ද අවශ්‍ය කියලා..ඉතින් ඔයාට අවශ්‍ය එක මෙතනින් තෝරන්න.. මෙතනින් ඉතින් අපිට වැදගත් වෙන්නෙ Online සල්ලි හොයන්න Account එකක් නිසා Publisher Account Sign Up කියන එgක Click කරන්න.
# Step 3
එතනින් ඇතුළා ගියාම සාමාන්‍ය විදියට Account එකකට Register වෙන්න ගියාම අහන වගේ දේවල් ටිකක් අහනවා.. නම , ලිපිනය, E- Mail එක එහෙම.. මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ ඔයාගෙ බොරු තොරතුරු නම් ඇතුළත් කරන්න එපා.. මොකද එහෙම වුණාම ඉස්සරහට මොකක් හරි ප්‍රශ්ණයක් මතු වුණොත් සල්ලි Withdraw කරගන්න ටිකක් අමාරු වෙනවා. එහෙම ප්‍රශ්ණයක් ආවොත් එයාල ඔයාගෙ නම English වලින් සඳහන් වෙන වතුර බිලක , හැඳුනුම්පතක, වාහන Driving license එකක වගේ ලියවිල්ලක ෆොටෝ එකක් ඉල්ලනවා.. ඒ නිසා එහෙම ප්‍රශ්ණයක් ආවොත් ඔයාට කරදරයක්.. ඒ නිසා ඇත්තම තොරතුරු දීල Register වෙන්න..
අනිත් වැදගත්ම දේ තමයි මේ Registration එකට ඔයා දෙන E- mail එක Mobile Number එක අනිවාර්යයෙන්ම වැඩ කරන Valid ඒව සපයන්න. මොකද මේ අකවුන්ට්1q එක අනිවාර්යයෙන්ම Verify කරන්න ඒ E- mail එකට Phone Number එකට Codes එනවා.. එහෙම Verify නොකර අපිට මේකෙන් මුදල් withdrawal එකකට යන්න බැහැ.. මතක ඇතිව Register වුණු ගමන්ම Account එක මේ ක්‍රම දෙකටම Verify කරගන්න අමතක කරන්න එපා..
# Step 4
මෙතනදි ඔයාගෙ Zip Code ( Postal Code ) එක අහනව.. ඔයා දැනටමත් ඒක දන්නෙ නැත්නම් ඔයාට ඒක හොයාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. Google එකට ගිහින් ඔයා ජීවත් වෙන නගරයෙ නම ගහල Postal Code කියල Search කරන්න. ඔයාට ඔයාගෙ Zip Code එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඒ විදියට. පහල Picture එකෙන් ඒක පැහැදිළි වෙයි..
# Step 5
තවත් දෙයක් තමයි ඔයාට Security Question එකක් Select කරන්න එනවා.. ඔයා එතනින් කැමති ප්‍රශ්ණයක් තෝරලා ඒකට Answer එකක් Type කරන්න. අනිවාර්යයෙන්ම ඒ Answer එක මතක තියාගන්න.. නැත්නම් කොහෙ හරි ලියල තියාගන්න..
එහෙනම් ඒ විදියට සේරම Fill කරල පහළම තියෙන Register කියන එක Click කරන්න.
ඒත් සේරම වැඩ ඉවර නැහැ.. දැන් ඔයා දීපු E- mail එකට Verification Code එකක් ඇවිත් ඇති.. ඒ mail එක Open කරලා Account එක Activate කරගන්න ඕනේ.. ඊට පස්සෙ ඔයාගෙ Phone Number එකත් ඒ වගේම Verify කරගන්න. ඒකත් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්..
මේ වැඩ ටික කළාට පස්සෙ ඔයාගෙ Account එක හදලා ඉවරයි..
දැන් ඔයාගෙ Account එක ඇතුළා ගියාම මේ වගේ තමයි පේන්න තියෙන්නෙ..
දැන් Setting වලට ගිහින් ඔයාගෙ Paypal Account එකේ E- mail Address එක දීල Save කරන්න.
ඔයාට Paypal ගිණුමක් නැත්නම් ඒක හදාගන්න හැටි මෙතනින් ගිහින් බලන්න..
දැන් ඉතින් මේකෙන් සල්ලි හොයන හැටි බලමු.. ඔයාගෙ Account එකට Log වුණාම තියෙනවා PPC Ads කියල එකක්.. මේක Click කරන්න.. මෙතනින් ඔයාට Ads 5ක් 10ක් වගේ පෙන්නනවා.
මේ එකක් Click කරලා ඒ Add එක Open කරල යන website එක Load වෙනකන් ඉන්න. ඊට පසෙ ආයෙත් Back ගිහින් ඉතිරි Add ටිකත් මේ වගේ බලන්න..
මේ ලිපිය ගොඩක් අයට වැදගත් වුණා කියල හිතනවා.. ඔයාට තවත් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් ඔයාගෙ Account එක Upgrade කරලා.. ඒක කරන හැටි තවත් ලිපියකින් TechZio අපි ගෙන එනවා ළඟදිම. ඒ නිසා Touch එකේ ඉන්න.