අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න Paypal ගිණුමක් නිවැරදිව Create කරමු...
අපේ රටේදි Paypal ගැන කතා කරද්දි නම් Paypal පහසුකම් ගොඩක් අඩුවෙන් තමයි අපිට ලැබෙන්නෙ.. ඒ කියන්නෙ Paypal සල්ලි අපිට කෙලින්ම withdraw එකකට ඒමට නොහැකි වීම.. ඒකට හේතුව ලංකාවෙ නීති පද්ධතිය තමයි ඉතින්.. ඒත් ලංකාවෙ ගොඩක් අය Paypal වලින් ගන්න ප්‍රයෝජන නම් ගොඩක් තියෙනවා..
කලින් කතා කළා වගේ Paypal ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන්.. ඒ කියන්නේ Paypal' ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා.. ඒ තමයි
01. Send Only
02. Send and receive
03. Send , receive and withdraw
මේ Link එකෙන් වැඩි විස්තර බලන්න පුළුවන්..
ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකාවෙමුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් ලංකාවට ලබා ගන්න බැ.
Paypal මගින් අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ජාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසා කියල තමයි ඔවුන් කියන්නෙ.
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගේන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු. මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් වගේ දෙයක් කියලා මතක තියා ගන්න. ඒ නිසා ටිකක් ඉවසීමෙන් මේක හරියටම කියවල බලල Account එක හදන වැඩේ පටන් ගන්න.. අපි මෙතනදි කරන්න යන්නෙ අපි වෙන රටක ජීවත් වෙන විදියට Account එක Create කරන එක. එහෙනම් වැඩේ පටන් ගනිමු.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු. මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් වගේ දෙයක් කියලා මතක තියා ගන්න. ඒ නිසා ටිකක් ඉවසීමෙන් මේක හරියටම කියවල බලල Account එක හදන වැඩේ පටන් ගන්න.. අපි මෙතනදි කරන්න යන්නෙ අපි වෙන රටක ජීවත් වෙන විදියට Account එක Create කරන එක. එහෙනම් වැඩේ පටන් ගනිමු.
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි Malasia ව හා Phillipine කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා
නමුත් මේ රටවල් වලින් Account එක හදද්දි අපිව අහුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි..
වැදගත් කරුණු
Account එක Limit උනොත් කරදර ගොඩයි. ඒ නිසා Account එක create කරද්දි දෙන details හැමදේම ළඟ තියාගන්න එක වටිනවා..
# ඔබගේ විස්තර වලින් එක PayPal ගිණුමක් පමණක් හදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Browser එක මාරු කරලා හදන්න. cookies Delete කරලා දැම්මනම් හරි. වෙන Device එකක් use කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් Computer එකේ නම් වෙන User Account එකක වුණත් අවුලක් නැහැ.. Internet යන්න වෙන Connection එකක් භාවිතා කරන්න උත්සහ කරන්න.
# ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Phillipine ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක (ඉහතදී විස්තර කළ ලෙස)
# ඔයාගෙම device එකකින් පමණක් Log වෙන්න.
පහත පියවර නිවැරදිව අනුගමනය කරන්න.
#Step - 1
මේ Link එකෙන් Paypal Web Site එකට ගිහින් Sign up කියන එක Click කරන්න.
Paypal Sign Up
#Step - 2
මතක ඇතිව ඔයාගෙ සත්‍ය තොරතුරු ලබා නෙදෙනවා නම් හොඳයි... Google Saerch කරලා fake name generator වගේ site එකක් use කරලා Philippines වගේ රටක ඉන්න කෙනෙකුගේ Names, Address වගේ දේවල් ටික අරගන්න.. නැත්නම් මුදල් ගෙන්න ගැනීමේදී අපහසුතාවට පත් වෙන්න වෙන්නෙ ඔයාටමයි.
හැබැයි රට විදියට
Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.(Phillipine නම් හොඳයි.)
හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන් වෙන්නෙ ඔයාගේ Driving Lison, Government Issued ID, Passport එක වගේ Document එකක් ඉදිරිපත් කරලා. ඒ වගේ වෙලාවකදි ඔයා දීපු fake details වලට Documents හදාගන්න ලේසි වෙන්නත් එක්කම තමයි Philippines වගේ රටක් select කරලා අපි Account එක හදන්නෙ. ඉතින් එහෙම limit වුණොත් අවශ්‍ය documents නිවැරදිව හදලා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ඒවට Expert ලා ඉන්නවා.. facebook groups වලින් එහෙම හොයාගන්න පුළුවන්..
#Step - 3
Account Type එක විදියට Individual තෝරන්න. පස්සෙ Business Account එකකට මාරු කරගන්න පුළුවන්.. කෙලින්ම Business Account එකක් හදලා Verify කරගන්නත් පුළුවන්. ඒ නිසා එතනින් කැමති එකක් තෝරන්න ඔයාගෙ වැඩ වලට ගැළපෙන.
ඔයාගෙ Postal Code එක හොයාගන්න පුළුවන් පහල Link එකෙන් යන්න.. ඔයා මේකට දාන්න ඕනෙ ඔයා select කරපු රටේ Postal Cose එක.. ඒක නම් අමතක කරන්න එපා.. Google Map එක use කළොත් ඔයාට ලේසියෙන්ම Ph real Address එකක් හොයාගෙන Account එක හදාගන්න පුළුවන්.. Address Lines ගැන නම් එච්චරටම ගැටළුවක් නැහැ. Verification Documents ටික හදාගන්න එක තමයි ඕනෙ අවශ්‍ය වෙද්දි
Sri Lanka Postal Codes (Zip codes)
#Step -4
මේ සේරම හරියට Fill කරල ඔයා Sign වුණු ගමන් ඔයාගෙ E mail එකට Verification mail එකක් එනවා.. ඒකෙන දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න.
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක...
ඒ වගේම Paypal ගිණුමට debit/credit card එකක් add කරලා ගිණුම verify කරගන්න. (මේ සදහා Commercial, Sampath Bank Visa Debit හෝ Credit Card එකක් Use කරන්න පුළුවන් එහෙම නැත්නම් Sampath Web.Card use කරන්නත් පුලුවන්)
තවමත් Bitcoin Wallet එකක් හදාගෙන නැත්නම් Bitcoin Wallet එකක් හදමු. ..ලිපියත් කියවන්න