Ojooo හරහා Add Click කරලා මුදල් උපයමු | Ojooo Earning By watching Ads [ Extra Income ]

Ojooo හරහා Add Click කරලා මුදල් උපයමු | Ojooo Earning By watching Ads [ Extra Income ] wad Ojooo sinhala online job sri lanka Earn Online Money and Technology informations. Best Web sites For earn online money . Best Mobile E-money Apps for Make Online Cash, Bitcoins and Best Online Bank informations Sri lanka online jobs Techziolk sinhala techzio-lk sinhala techziolk blog Techzio  ඔන්ලයින් ජොබ් ශ්‍රී ලංකා ඊ මනී අන්තර්ජාල රැකියා ඔන්ලයින් බැංකු සල්ලි

           Ads Click කරලා මුදල් උපයන වෙබ් අඩවියක වැඩ කිරීමට කැමති නම් මෙන්න තවත් හොඳ Web Site එකක්. මුලින්ම කියන්න ඕනේ දවසින් දෙකකින් සල්ලි ඕනෙ අයට මේක හරියන්නේ නැහැ.

          මොකද ඕනෙම කෙනෙකුට කිසිම Skill එකක් නැතිව වුණත් මේ වගේ Ads Click කරන අඩවියක් හරහා මුදල් උපයන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ Skill එකකින් වැඩ කරලා මුදල් උපයන්න පුළුවන් Sites ගැන, ඒවයෙ වැඩ කරන හැටි ගැන වෙනම ලිපි කිහිපයකින් Techzio අපි ඉදිරියේදි අරගෙන එනවා..

             ඉතින් ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අයට සැලකිය යුතු මුදලක් උපයන්න පුළුවන් ක්‍රමයක් පමණයි මේක. හැබැයි මේකට මාස 6,7 ක් වෙහෙස වෙන්න වෙනවා. මුලින් ලැබෙන්නේ සත ගණන් නිසා අපේ අය වැඩේ මග දාල යනවා. ඒ නිසා ඉවසගෙන වැඩ කරන්න පුළුවන් අය විතරක් මේ තියන විදියට වැඩ කරන්න එකතු වෙන්න පුළුවන්.

            තවද මෙහිදී අපි විශ්වාසවන්ත වෙබ්  අඩවි කිහිපයක් පිළිබද පමණක් විස්තර සපයන අතර මේ හා සමාන මුදල් ගෙවන වෙනත් වෙබ් අඩවිද පවතී. ඒ හා සමානවම ව්‍යාජ වෙබ් අඩවිද බොහෝසෙයින් පවතී. විශ්වාසවන්ත වෙබ්  අඩවියක් ගෙවනු ලබන්නේ බොහෝවිට Click එකක් සඳහා ගෙවනු ලබන්නේ ශත ගණනක් පමණි. විශ්වාසවන්ත වෙබ් අඩවියක් තෝරාගැනීම ඔබ සතු කාර්‍යයක් වන බව හොදින් මතක තබාගන්න. ඉතින් මේ සඳහා Techzio අප ඔබට කරන්නේ මගපෙන්වීමක් පමණයි.


            වැඩ පටන් ගන්න කලින් අපිට online බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා. දැනට online බැංකු ගිණුමක් තියන අය අලුතින් හදන්න අවශ්‍ය නොවේ.

Create Online Bank Account

01. ලංකාවට ගැළපෙන Paypal ගිණුමක් හදන ආකාරය >>  කියවන්න

02. Bitcoin Wallet එකක් හදන්නෙ කොහොමද ? >> කියවන්න


           මේ වන විට අන්තර්ජාල බැංකු ගිණුමක් සතුව ඇති ඔබට මුදල් ඉපයීමට Ojooo ගිණුමක් සකසා ගැනීමට පහළ Register කියන Button එක Click කරලා Ojooo අඩවියට යන්න පුළුවන්. මෙහි ව්‍යාජ අඩවියක්ද ඇති බැවින් Register වීමේදී සැලකිලිමත් වන්න.

Register Ojooo

                සාමාන්‍යයෙන් Account එකක Register වෙන විදියට මෙහි Sign Up වෙන්න පුළුවන්.

               Register වෙද්දි අනිවාර්‍යයෙන්ම වැඩ කරන Email එකක් භාවිතා කරන්න. Register වෙද්දි User Name එකක් දෙන්න ඕනේ. ඒකට ඉංග්‍රීසි අකුරු එක්ක ඉලක්කම් යොදාගන්න පුළුවන්. ඒකත් අනිවාර්‍යයෙන්ම මතක තියාගන්න. නැත්නම් කොහොහරි ලියල තියාගන්න. මොකද Account එකට Log වෙන්න User Name එක අවශ්‍ය වෙනවා.


Ojooo වෙබ් අඩවියේ වැඩ කරන්නෙ කොහොමද ?

              Ojooo වෙබ් අඩවියට ගොස්  login කියන තැන click කරන්න.  Username,Password ඇතුල් කර Log In වෙන්න.


              දැන් Ojooo අඩවියෙන් දීලා තියන දැන්වීම් බලන එක තමයි කරන්න තියෙන්නේ. මතක තියාගන්න මුලින් ලැබෙන්නේ පොඩි මුදලක් වුනාට පසුවට පුළුවන් අදායම වැඩි කරගන්න. ඉතින් Adds Click කරන්න උඩින් තියෙන Menu එක Click කරලා Paid to Clicks කියන එක Click කරන්න.

             මේ පිටුවට ගියාම ඔයාට දකින්න පුළුවන් ඔයාට Click කරන්න දීල තියෙන Ads. ඉතින් මේ Add එකක් Click කළාට පස්සෙ වෙනත් වෙබ් පිටුවක් Open වෙනවා.. ඊට උඩින් තත්පර කිහිපයක් Count වෙනවා.. ඒ තත්පර කිහිපය ඉවර වුණාට පස්සෙ නැවත කලින් පිටුවට ඇවිත් මේ විදියට අනිත් Ads කිහිපයක් Click කරන්න. මේ වගේ දිනපතා මේ Ads Click කළ යුතු වෙනවා..


              ඉතින් කිසිම මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නැති අතර දිනකට විනාඩි 10,15  වැය කරන්න පමණයි තියෙන්නේ..


මෙහි ආදායම වැඩි කර ගන්නෙ කොහොමද?


               Ojooo අඩවිය මගින් ලබාදෙන Rented  Referral මිලදී ගැනීම මගින් උපයන මුදල වැඩි කර ගැනීමට පුළුවන්. ඉතින් මේ ක්‍රමයට යනවනම් අනිවාර්‍යයෙන්ම ඔබ දිනපතාම මගහරින්නෙ නැතිව ඔබට ලැබෙන Ads ද Click කළ යුතු වෙනවා.. ඒ නිසා මෙම ක්‍රමය භාවිතා කරන්න කලින් ඔබ ඔබට වැඩ Online වැඩ කළ හැකි කාලය ගැනද සැලකිලිමත් වෙන්න. එහෙම නොකළොත් ඔබ මිලදී ගන්න Rented Refferals Package එක Expire වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිළිමත් විය යුතුයි.

              ඔබ මීට පෙර මෙවැනි මිලදී ගැනීමක් කර නැත්නම් මේ ක්‍රමය අනුගමනය කරන්න එපා.. මොකද Ads Click කිරීමට මුදල් ආයෝජනය කිරීම අප අනුමත කරන්නෙ නැහැ. නමුත් මේ Option එක ගැන පැහැදිළි කළ යුතු නිසා මෙම Rented Refferals ගැන පැහැදිළි කිරීමක් මේක. නමුත් ඔබට මෙම Refferals මිලට නොගෙන ඔබට ලැබෙන Refferal Link එක හරහා ඔබට ඔබගේ මුදල් ඉපයීම වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා එම ක්‍රමය පමණක් මුලින් ඔබට භාවිතා කරන්න පුළුවන්.

මේ විදියට මාස කිහිපයක් වැඩ කරමින් ඔබේ අදායම දෙස බලන්න.


උපයන මුදල් ලබා ගන්නා ආකාරය

                මේ සඳහා මුලින්ම ඔබගේ බැංකු ගිණුම Ojooo අඩවියෙහි Withdraw Method එක විදියට සකසා ගත යුතුයි. එය Ojooo Account එක Create කරද්දිම අමතක නොකර කරන්න.

                 ඔබගේ ඉපයීම $2 සම්පූර්ණ වූ පසු ඔබගේ මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා Cash Out Funds මත Click කරන්න. එහි Your Payment  යන්න කොළපාටින් දිස්වන අතර එය Click කිරීම මගින් ඔබේ මුදල් ඔබගේ Online බැංකු  ගිණුමට බැරකළ හැකිය.


                 නමුත් මෙහිදී ඔබ එම මුදල මෙහි Rented Referral Packages මිලදී ගැනීම සදහා ආයෝජනය කරන්නේ නම් ඔබේ අදායම තව තවත් ඉහල නංවා ගත හැකිය.

ඔබට ලියාපදිංචි වියහැකි වෙනත්  වෙබ් අඩවි

                ඔබට ලියාපදිංචි විය හැකි තවත් වෙබ් අඩවි කිහිපයක් පහලින් දක්වා ඇති අතර ඒ මත Click කර ලියාපදිංචි වන්න.එම වෙබ් අඩවි වල සුළු වෙනස්කම් ඇති අතර ඒවා තේරුම් ගෙන Register වන්න. (උදා; Register වෙනුවට Singup, Ad View කරන ආකාරය දැන්වීම් නරඹන ආකාරය, වෙනත් Tasks )


මුදල් ආයෝජනයකින් තොරව Bitcoins හොයමු. >> කියවන්න

Invest කරලා Ads Click කරන්න තවත් වෙබ් අඩවියක්. >> කියවන්න