ෆෝන් එකෙන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන් හොඳම Apps 5ක්. - 2024

 

ෆෝන් එකෙන් වීඩියෝ එඩිට් කරන්න පුළුවන් හොඳම Apps 5ක්. - 2024 TechZioLK techzio-lk

Android, iOS, සහ iPad සඳහා හොඳම වීඩියෝ Editing Apps ඔයාලට දිග Video සෑදීම සඳහා කෙටි ක්ලිප් එකතු කිරීමට කැපීමට අවශ්‍ය සියලුම Features ලබා දේ.


අප විසින් Free වීඩියෝ Editing Apps බොහොමයක් පරීක්ෂා කර ඇත. නමුත් මේවායේ අත්දැකීම කුඩා උපාංග මත සැසඳෙන්නේ කෙසේද? හොඳයි. එහෙනම් අපි බලමු එකින් එක.

LumaFusion යනු ඔබට දැන් ලබා ගත හැකි හොඳම වීඩියෝ Editing යෙදුමයි - මිල අඩු, Ram එක අඩු, ජංගම උපාංගවල භාවිතා කිරීමට ඇත්තෙන්ම පහසුය.


සියළු පහසුමක් නොමිලේ ලැබෙන App එකක් බලනවා නම්, CapCut Video Editing App එක භාවිතා කරලා බලන්න - ඒක Social media සඳහාම Video නිර්මාණය කිරීම සඳහා සකස් කර ඇත.


Video Edit කරන්න හොඳම Mobile Apps 3. 


01. LumaFusion


+ Simple to use

+ Pro-grade tools

+ Android and iOS apps


- One-off cost

- Occasional extra taps


02. CapCut


+ Free Android and iOS app

+ Tailored to TkTik and Insta

+ Good editing toolkit


- Portrait editing only

- Tiny icon labels



03. Adobe Premiere Rush

+ Easy for beginners and pros

+ Free 'starter' app

+ Works on mobile and desktop


- Subscription offers best tools

- No platform parity


Kinemaster Video Editor Premium App

Free Download [No Watermark] - Kinemaster Pro Full Version!

Download Now


දැන් අපි බලමු ඊළඟට හොඳම Features ලබා දෙන වීඩියෝ එඩිටින් ඇප්ස් මොනවද කියලා.. ඇත්තටම ඊළඟට තියෙන Apps වුණත් උඩ සඳහන් කරලා තියෙන Apps තරම්ම සුපිරි Apps තමයි. ඒවත් Try කරලා බලන්න. ඔයාලා Use කරන  Video editing Apps ඇති. ඒවත් පහලින් Comment කරන්න. අද කාලෙ ඉතින් හැමදේම වගේ ෆෝන් එකෙන් කරගන්න නේ හැමෝම බලන්නේ..  එහෙනම් ඔන්න ඉතිරි වීඩියෝ එඩිටින්ග් ඇප්ස් ටික. 


03. Power Director


04. Filmora


05. Kinemaster


ඉතින් ඔයාලට මේවයෙ සමහර Premium Features ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකටත් විසඳුමක් අරගෙන තමයි ආවෙ. හැබැයි ඒක ලොකු Risk එකක් තියෙන විසඳුමක්. ඔයාලට මේ Apps වල Mode App එකක් Use කරන්න පුළුවන්. එහෙම හදපු Mode Apps ඔයාලට Play store හරි Apps Store හරි ගිහින් කෙලින්ම Download කරගෙන Use කරන්න බැහැ. ඉතින් Original App එක Modify කරල තමයි මේ Mode Apps හදන්නෙ. ඉතින් ඔයාල මේ වගේ App එකක් ෆෝන් එකට දාගන්න කලින් දෙතුන් පාරක්ම හිතන්න ඕනෙ. මේව හදන අයත් නිකන්ම මේව ඔයාලට දෙන්නෙ නැහැ. ඔයාලගෙ වටින කියන තොරතුරු වෙන අය අතට යන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේ Recommend කරන්න බැහැ. හැබැයි Risk එක අරගෙන ඔයාලගෙ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පහළින් ඔයාලට Mode apps Download කරගන්න පුළුවන් Websites කිහිපයක්ම දාල තියෙනවා.. ඒවයෙන් ගිහින් Download කරගන්න පුළුවන්. ඔයාට apk file එකක් තමයි Download කරගන්න පුළුවන් වෙන්නෙ. Apk App එකක් Install කරන හැටි දන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.

Mode App Downloads: 






එහෙනම් අද ඉඳලා Pro කෙනෙක් වගේ Videos එඩිට් කරන්න ඔයාටත් පුළුවන්.